ඔන්න මම ඊයේ කිව්වානේ මට සදුදා ඉදන් බ්ලොගය පැත්තේ එන්න වෙන්නේ නැති වෙයි කියලා... අන්න ඒ හින්දා අර මම තියපු තරගයට දෙනවා කිව්ව තැග්ග දෙන්න තමයි දැන් යන්නේ...

බලාගෙන ගියාම දිනලා තියෙන්නේ Dilusha තමයි..එයාට පුලුවන් මට මේල් කරන්න..එතකොට මම විස්තර දෙන්නම්.. (lakshikagayal@gmail.com)

ඒත් දැන් තරග කරපු ‍අනිත් අයටත් ඔන්න දෙනවා තැග්ගක්.. Hotfile Account එකක්..


Username - asadjaved63
Password - 20june1986

ඕකේ කවුරුත් පාස්වර්ඩ් වෙනස් කරන්න එපා..වෙනස් කලොත් වෙනස් කරපු එක්කෙනාටත් අකවුන්ට් එක නැ, අනිත් අයටත් නැ..

එහෙනම් අපි ගියා... බොහොම ස්තුතියි! තරග කරපු අයට...