ඔන්න මම දැන් කියන්න යන්නේ තවත් බ්ලොග් කරන අයට වටින දෙයක් ගැනයි. හරි..දැන් මම කියන්නේ කොහොමද ඔයාගේ බ්ලොගය මුණුපොතේ තියෙන Networked Blogs කියන ඇප් එකට ඇඩ් කරන්නේ කියලා..මේකෙන් වෙන්නේ අපේ බ්ලොගයට දාන ගැජට් එක වගේ මුණුපොතේ ඉදන් කරන අයට අපේ බ්ලොගය කියවන්න පුලුවන්..

අපි දැන් වැඩේට බහිමු..මේ ගැන අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා...

පියවර 1 - මේ ලිංක් එකට යන්න මුලින්ම..

http://apps.facebook.com/blognetworks/index.php


පියවර 2 - දැන් මේ ලිංක් එකට යන්න..

http://apps.facebook.com/blognetworks/editblog.php

ඔය ලිංක් එකට ගියාම ෆොරම් එකක් එයි..ඒක නිවැරදිව පුරවා Next බොත්තම ඔබන්න..

පියවර 3 - ඊට පස්සේ එනවා මැසෙජ් එකක්..ඒක Yes කරන්න.

පියවර 4 - ඊට පස්සේ පහල තියෙන පින්තුරයේ වගේ තිරයක් එයි..


ඕකේ රතුපාටින් තියෙන ලිංක් එක ක්ලික් කරන්න.

පියවර 5 - දැන් ඊලග තිරයේදි ඔබේ ගැජට් එකට ආදාල HTML කොඩ් එක ලැබෙනවා..ඒක බ්ලොගයට ඇඩ් කරන්න..

ඊට පස්සේ එන පියවරවල් සියල්ල තේරුම් ගැනිමට පහසු හින්දා ඒවා මෙතන දාන්නේ නැ..