කොහොමද කටිටියට...මෙන්න ගෙනවා අලුත් ගැජට් එකක්..බ්ලොගයට අප්ලොඩ් කරන පින්තුර වලට ලස්සන කිරි කිරි ඇඩ් එකක් දාමුද?

මේක දවස් 3ක් තිස්සේ draft වල හිර වෙලා හිටියා..දැනුයි එළියට ආවේ.. හිහි

ඔයගොල්ලෝ මම මිට කලින් දාපු ලිපිය කියවන්න ඇති..කියෙව්වේ නැත්තම් මෙතන ඔබන්න...

මෙන්න Demo එක..බලලාම හිටියානම්.... (ඕකේ නිල්පාට කාර් එකක් ඇති..එතනට මවුස් එක ගෙනියන්නකෝ..)

මුලින්ම Design > Edit HTML > Expand Widget Templates Tik දාන්න..

පස්සේ පහත තියෙන කොඩ් එක හොයාගන්න...

</head>

එක හොයාගෙන ඊට කලින් පහත තියෙන කොඩ් එක පෙස්ට් කරන්න...


<script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js' type='text/javascript'/>
<script type='text/javascript'>
$(document).ready(function(){
$(".post img").fadeTo("slow", 1.0); // This sets the opacity of the thumbs to fade down to 30% when the page loads
$(".post img").hover(function(){
$(this).fadeTo("slow", 0.5); // This should set the opacity to 100% on hover
},function(){
$(this).fadeTo("slow", 1.0); // This should set the opacity back to 30% on mouseout
});
});
</script>
<script type='text/javascript'>
$(document).ready(function(){
$(".latest_img").fadeTo("slow", 1.0); // This sets the opacity of the thumbs to fade down to 30% when the page loads
$(".latest_img").hover(function(){
$(this).fadeTo("slow", 0.5); // This should set the opacity to 100% on hover
},function(){
$(this).fadeTo("slow", 1.0); // This should set the opacity back to 30% on mouseout
});
});
</script>

දැන් ටෙම්පා සේව් කරලා බලන්නකෝ..එළ නේද? කමෙන්ට් එකක් දාලාම යන්න..