ඔන්න දැන් Rapidshare එක හැක් කරන්න යන්නේ... හැක් කිව්වාට හැක් එකක්ම නෙමෙයි..ඒ තමයි දැන් Rapidshare වල ෆයිල් Download කරද්දි ෆි යුසර් විදිහට ගියොත් වේලාවක් බලාගන්න ඉන්න වෙනවානේ ෆයිල් එක Download වෙනකන්..ඒත් දැන් කරන ක්‍රමෙන් කලොත් වේලාව යනකන් බලාගෙන ඉන්නේ නැතිව ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්... (කොහොමත් අපිට කොහෙන්ද ප්‍රිමියම් අකවුන්ට්..නේද??)


මේක තමයි මම භාවිතා කරන ක්‍රමය... හිහි..

මුලින්ම ඔයගොල්‍ලන්ට ඩවුන්ලොඩ් කරන්න ඕන ෆයිල් ඩවුන්ලොඩ් කරගන්න Rapidshare යන්නකෝ...
ඊට පස්සේ Free User විදිහට තෝරන්න..එතකොට වේලාව යන්න පටන් ගන්නවානේ..
එතකොට බ්‍රවිසරයේ ඇඩ්රස් බාර් එකේ තියෙන ලිංක් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක ‍පෙස්ට් කරලා එන්ටර් කරන්නකෝ...

javascript:alert(c=0)

එතකොට මැසෙජ් බොක්ස් එකක් එයි එකත් එන්ටර් කරන්න..ඔන්න දැන් කෙලින්ම ෆයිල් එක ඩවුන්ලොඩ් වෙයි...

කරලාම බලන්නකෝ... අදහසක් දාන්නත් අමතක කරන්න එපා...

මාර සීන් එක අනේ...ඒ විදිහට ඩවුන්ලොඩ් කරන එක උන් හදලා..මදැයි..හ්ම්..කමක් නැ..වෙන ක්‍රමයක් හොයාගන්නම්කෝ...සොරි හොදේ...