ඔන්න දැන් කියන්න යන්නේ බ්ලොගර් වල තියෙන Share Button එකක් ගැන..මේක ගැන කටිටිය දන්නවාත් ඇති ඒත් දන්නේ නැති අයත් ඇති..මේක ගන්න මේ පියවර වල් අනුගමනය කරන්න...

Blogger >> Design වලට යන්න..ගියාම තිම් එකේ Layout එක ලැබෙනවානේ..එතනින් Blog Posts කියලා තියෙන කොටසේ Edit බොත්තම ඔබන්න..දැන් Popup Box අලුත් එකක් එයි..එකේ පල්ලෙහාට යද්දි තියෙනවා Show Share Buttons කියලා එකක්..එකේ ඉස්සරහා තියෙන ටික් එක දෙන්න..ඔන්න දැන් වැඩේ හරි..


දැන් එක සෙව් කරලා බ්ලොග් පොස්ට් යට බලන්න..අනිත් ඒවාට වඩා ලෙසියි මේ වැ‍ඩේ...