දැන් කියන්න යන්නේ පොඩ් ගැජට් එකක් ගැන..ගොඩක් අය ටුවිටර් ඉන්නවානම් එක අනිත් අයට කියන්න බ්ලොගයේ සයිඩ් බාර් එකේ දානවානේ..ඒත් දැන් කියන විදිහට කලොත් බ්ලොගයට ලේසියෙන්ම Twitter බොත්තමක් දාගන්න පුලුවන්...

මේ සයිට් එකට යන්නකෝ...

ඕකට ගියාම ඕකේ ආරාම්භක පිටුව ගොඩක් සරලව හදලා තියෙන හින්දා අමාරුවක් නැතිවම ගැජට් එක ‍බ්ලොගයට දාගන්න පුලුවන්....