කොහොමද කට්ටියට...මට හිතුනා ‍එක්ස්පි වල තියෙන පේන්ට් මෘදුකාංගයේ පොඩි හොර වැඩක් කියලා දෙන්න..මේක මම 7 හා විස්ටා වලට වැඩද කියලා දන්නේ නැ...පොඩ්ඩක් බලලා අනිත් අයටත් දැනගන්න එක්ක කමෙන්ට් එකක් දාන්නකෝ...කරන හැටි පහල තියෙන විඩියෝ එක තියෙනවා...




කොලේ සයිස් එක විදිහට 2x1 දෙන්න...

දැක්‍කනේ විඩියෝ එක..ඔය වගේ ගොඩක් දේවල් මේ ජනේලය අස්සේ තියෙනවා...මම ඉදිරියට මේ වගේ ට්‍රික්ස් කියලා දෙන්නම්කෝ...