facebook වැඩ කිඩ
Wednesday, February 24, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මම කියන්න යන්නේ facebook වල පොඩි වැඩක් ගැන......මෙන්න මේ කියලා තියෙන ටික පිලිවෙලට type කරන්නකෝ.... facebook එකේ homepage එකේ ඉදන්.up , up , down , down , left , right , left , right , b , a ,enter then click left key and scroll up and down & up and downදැන් බලන්නකෝ වෙන දේ....මරු නේද? කරලා බලන්නකෝ... තව මේ විදිහටම එකක් තියෙනවා ඒක හැබැයි වෙනස්..... කරලා බලලා කමෙන්ට් එකක් දාන්නup, up, down, down, left, right, left, right, B, A, Enter key, up and downමෙකෙත් අර වගේ එකක්....
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Facebook
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
February 25, 2010 at 8:07 AM
kothanada type karanna one
February 25, 2010 at 4:33 PM
meka koheda gahanne...............
February 25, 2010 at 4:41 PM
Facebook eke oyage account eke home page eke gahanna
February 26, 2010 at 1:23 PM
නිකං පේජ් එකේ ඉන්න ගමන් ටයිප් කරන්න ඕනෙ, මේකට කියන්නෙ "කොනාමි කෝඩ්" කියල. මීට ඉස්සෙල්ලත් මේ ගැන ලිපි ගිහින් තියෙනව කිහිපයක්ම. තව අඩවි ගොඩක් තියෙනව කොනාමි කෝඩ් එක වැඩ කරන. digg, netlog, kuppiya.com, ඔයාලත් දන්න අඩවි කිහිපයක්.
March 14, 2010 at 9:22 PM
එළ වැඩක්. මමත් මේක අත්හදා බලන්න නිවාඩු පාඩු වෙලාවක :)