Virus Guard එක හොදට වැඩ කරනවාද කියලා බලමුද?
Thursday, February 18, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කාලෙකින් අලුත් පෝස්ට් එකක් දාන්නත් බැරි වුන හින්දා අද ඔන්න නියම පොස්ට් එක්ක දාන්න යන්නේ...කරලා බලලා කමෙන්ට් එක්ක දාන්න අමතක කරන්න එපා... මේකයි වැඩේ.. ඔබ පරිඝණකයේ දාලා තියෙන වයිරස් ගාඩ් එක එයාගේ වැඩේ හරියට කරනවාද කියලා බලන්න පුලුවන් විදිහක් ගැනයි..
1. මුලින්ම Notepad එක ඕපන් කරලා මේ Text එක Copy කරලා Notepad එකට Paste කරන්න.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDA RD-ANTIVIRUS-TEST-FILE!$H+H*
2. පස්සේ File > Save As ගිහිල්ලා එක Save කරන්න ඕනේ. එක සේව් කරද්දි File Name එක විදිහට EICAR.com කියලා ටයිප් කරන්න ඕනේ..
දැන් එක සේව් කරන්න බලන්න.. සේව් කරද්දි එක වයිරස් එකක් කියලා පෙන්නුවොත් වයිරස් ගාඩ් එක හොදට එයාගේ වැඩේ කරනවාද කියලා හිතා ගන්න පුලුවන්...
අමාරු වුනොත් කමෙන්ට් වලට දාන්න...මම බලන්නම්
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Virus Guard
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
February 18, 2010 at 4:11 PM
Microsoft Security Essential walin nam viru ekak kiyala penenne nehe
February 18, 2010 at 4:16 PM
මුකුත් වුණේ නෑනේ මේ වැඩෙන් :)
February 18, 2010 at 4:17 PM
මගේ virus guard එක kaspersky ඒත් අහුවුනේ නම් නෑ :)
February 18, 2010 at 4:18 PM
February 18, 2010 at 4:19 PM
@ සිතිජ සහන් හසාර හේවාගමගේ
kaspersky update කරලා බලන්න....
February 18, 2010 at 4:21 PM
Avira virus guard එකට නම් පෙන්නනවා.....
February 18, 2010 at 4:30 PM
අහා මගේ නම් නියමට save වුනා.කැස්පර්ස්කයි තියෙන්නේ ඩේලි අප්ඩේට් වෙනවා.
February 18, 2010 at 5:25 PM
avast එකෙන් අල්ලනවා
February 18, 2010 at 6:20 PM
avira eke wada...
February 18, 2010 at 6:35 PM
මම භාවිතා කරන්නේ Norton AntiVirus නමුත් මම මෙකේ අලුත් අප්ඩෙට් එකත් දාලා තියෙන්නේ. එත් ඔබ කියු ෆයිල් එක හැදුවම එක වයිරස් එකක් විදියට හදුනාගත්තේ නැනේ. ස්කැන් කරත් හදුනා ගත්තේ නැ
February 18, 2010 at 6:43 PM
@ Anonymous
මෙහෙමයි.... මේක ඇත්ත වයිරස් එකක් නෙමෙයි... මේක virus test ෆයිල් එකක් විතරයි...සමහර විට ඒක අදුනගත්තේ නැති වුනාට අනිත් වයිරස් හදුනා ගන්නවා.
February 18, 2010 at 7:02 PM
Avira නම් බ්ලොක් කරනවා තමයි.
February 19, 2010 at 12:18 AM
AVG Free එකත් මේක දන්නෙ නැති පාටයි
February 19, 2010 at 2:54 PM
AVG එකෙ වැඩ නෑ
February 22, 2010 at 12:44 PM
pacha neme neda.?
kaspersky 2010 eketh NOT Work
October 7, 2010 at 10:44 PM
Avast wala ada...
December 9, 2011 at 4:12 PM
AVIRA 2012 ta elata weda