ලොකු උදව්වක් ඕනේ!!!!!
Tuesday, March 23, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කවුරු හරි දන්නවාද VB 6 වලදි Button එකක් ක්ලික් කරාම අලුත් Tab එක්ක ඇරෙන විදිහට හදන්න...හරියට Firefox, Chrome වල එන්නේ ඒ වගේ..අනේ දන්න කෙනෙක් ඉන්නවානම් කියනවාද? Net එකත් බැලුවා.ඒත් හොද හරියට එකක් නැ....
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
My Softwares
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
March 23, 2010 at 9:06 PM
vb6 වලිංද නැත්තම් .net වලිං ද කරන්න ඕනා??
March 23, 2010 at 9:29 PM
@ änthräX
VB 6 වලින්...ඔයා දන්නවාද???
March 23, 2010 at 9:54 PM
March 23, 2010 at 10:02 PM
මෙතන බලන්න. image index එක වෙනුවට 0 දාන්න.
syntax: TabStrip1.Tabs.Add [index here], [key here] , [caption here[, [image list index]
ඔයාට image list එකක් උවමනා නෑ නෙ. සරලව TabStrip1.Tabs.Add , , , 0 කියලා වැඩේ ගොඩදාගන්න. function එකක් ඇතුලෙ ලියලා index එකයි caption එකයි pass කලානම් පිලිවෙලයි.
වැඩේ තේරුනා මගෙ හිතේ.
March 24, 2010 at 7:17 AM
@ änthräX
බොහොම ස්තුතියි! බලමු.... මේකේ එකක් නැද්ද හොයා ගන්න......
March 24, 2010 at 7:18 AM
@ änthräX
බොහොම ස්තුතියි! බලමු.... මේකේ Video Tutorial එකක් නැද්ද හොයා ගන්න......