ලස්සන ලිපි ගෙන්වාගන්නා ගැජට් එකක් දාගන්න
Saturday, June 26, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
අපේ සැම් සහෝදරයා දාලා තිබ්බා පොස්ට් එකක් මේ ගැන. එයා එතනදි දිලා තිබ්බේ එක Email Subscription box එකක් විතරයි. ඒත් මම දැන් ඒ වගේ ලස්සන 3ක් ඔයගොල්ලන්ට් දෙන්න යන්නේ..කැමති අයට දාගන්න පුලුවන්..ගොඩක් ලස්සන ඒවා තියෙනවා..තව ඒවා තියෙනවා ඒවා මම ඉදිරියේදි දෙන්නම්..අපිත් එක්කම රැදිලා ඉන්න.
ඔන්න ඔය 3න් කැමති එකක් ගන්නකෝ. පස්සේ Layout >> Page Element >> Add a gadget.. යන්න. ගිහිල්ලා HTML/Javascript තෝරාගෙන කොඩ් එක එකට පෙස්ට් කරලා සෙව් කරන්න. ඔන්න දැන් ඔයාගේ බ්ලොග් අඩවියටත් ලස්සන ලිපි ගෙන්වාගන්නා ගැජට් එකක් තියෙනවා..අදහසකුත් දාලාම යන්න අමතක කරන්න එපා..
ඔය කේත වල තියෙනවා Your feed-burner address කියලා තැනක්..එතනට ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ ඇත්ත feed address එක දෙන්න. සමහරක් තැන්වල ඇති twitter address , facebook address එක එහෙම අහලා ඒවට ඔයා කැමතිනම් තොරතුරු ලබාදෙන්න.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Blogger
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
June 26, 2010 at 7:05 PM
niyamai machan tq
June 27, 2010 at 9:25 AM
එල භාණ්ඩ ටිකක්නෙ, මේවයෙ අපිට ඕනෙ නැති ඒව අයින් කරගන්න එහෙම පුළුවන් ඇතිනෙ නේද?
තැන්කූ වේවා...
June 27, 2010 at 2:19 PM
@ දුෂාන් මදුවන්ත විජේසේකර - ස්තුතියි! යාලුවා....ප්රතිචාරයට...
@ Madhawa Habarakada - පුලුවන් යාලුවා..බොහොම ස්තුතියි ප්රතිචාරයට...