අපේ සැම් සහෝදරයා දාලා තිබ්බා පොස්ට් එකක් මේ ගැන. එයා එතනදි දිලා තිබ්බේ එක Email Subscription box එකක් විතරයි. ඒත් මම දැන් ඒ වගේ ලස්සන 3ක් ඔයගොල්ලන්ට් දෙන්න යන්නේ..කැමති අයට දාගන්න පුලුවන්..ගොඩක් ලස්සන ඒවා තියෙනවා..තව ඒවා තියෙනවා ඒවා මම ඉදිරියේදි දෙන්නම්..අපිත් එක්කම රැදිලා ඉන්න.



මෙයට ආදාල කේතය ලබාගන්න. මෙතන ඔබන්න.



මෙයට ආදාල කේතය ලබාගන්න. මෙතන ඔබන්න.



මෙයට ආදාල කේතය ලබාගන්න. මෙතන ඔබන්න.

ඔන්න ඔය 3න් කැමති එකක් ගන්නකෝ. පස්සේ Layout >> Page Element >> Add a gadget.. යන්න. ගිහිල්ලා HTML/Javascript තෝරාගෙන කොඩ් එක එකට පෙස්ට් කරලා සෙව් කරන්න. ඔන්න දැන් ඔයාගේ බ්ලොග් අඩවියටත් ලස්සන ලිපි ගෙන්වාගන්නා ගැජට් එකක් තියෙනවා..අදහසකුත් දාලාම යන්න අමතක කරන්න එපා..

ඔය කේත වල තියෙනවා Your feed-burner address කියලා තැනක්..එතනට ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ ඇත්ත feed address එක දෙන්න. සමහරක් තැන්වල ඇති twitter address , facebook address එක එහෙම අහලා ඒවට ඔයා කැමතිනම් තොරතුරු ලබාදෙන්න.