මුණුපොතේ මිතුරු පිටුවට Chatbox එකක් ඕනේද?
Monday, June 21, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න තව අලුත් වැඩක් ගැන කියන්නයි යන්නේ...මුලින්ම මුණුපොතේ ඉන්න අය අත් උස්සන්න බලන්න..අම්මෝ ගොඩක් ඉන්නවානේ..හරි දැන් මුණුපොතේ මිතුරු පිටුවක් තියෙන අය අත උස්සන්න..ගොඩක් ඉන්නවා..
ඔන්න දැන් කියන්න යන්නේ මුණුපොතේ ඔයාගේ Profile එකට, එහෙමත් නැත්තම් ඔයාගේ මිතුරු පිටුවට Chat Box එකක් දාගන්න විදිහයි...මෙන්න මේ විදිහට කරන්න.. කරලා බලලා කමෙන්ට් එකකුත් දාලාම යන්න.
මුලින්ම මුණුපොතට Log වෙන්නකෝ. පස්සේ මේ ලිංක් එකට යන්න.
දැන් ඕකට ගියාම මේ වගේ Page එකක් පෙනෙයි. එතනින් Chat box එක දාන්න ඕන තැන තෝරන්න.
දැන් එන Page එකේ රතු පාටින් තියෙන Get Started >> බොත්තම ඔබන්න.
දැන් අලුත් ටැබ් එකක් ඕපන් වෙලා ඔයාගේ මිතුරු පිටුවේ නම තෝරන්න එයි..එතනින් නම තෝරාදෙන්න.
පස්සේ ලේසියෙන්ම Chat Box එක හදාගන්න පුලුවන්..ඔන්න දැන් ඔයාගේ මුණුපොතේ Profile එකට, මිතුරු පිටුවට Chat box එකක් තියෙනවා..කමෙනට් එකක් දාලාම යන්න..
මම දැම්මා Chatbox එකක් අපේ මිතුරු පිටුවට ඇවිල්ලා බලන්න.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Facebook
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
June 21, 2010 at 2:04 PM
:d
Sachith D N
June 21, 2010 at 5:58 PM
@ Neon - aulak ne neda? :a
June 21, 2010 at 7:27 PM
:q :q එල එල
June 21, 2010 at 7:34 PM
:k එල එල
June 22, 2010 at 5:29 PM
@ Neon - thanks machan
@ දුෂාන් මදුවන්ත විජේසේකර - ස්තුතියි! යාලුවා.. :k
June 23, 2010 at 10:46 AM
එළකිරි මචෝ...මමත් හොය හොයා හිටිය දෙයක්.. :d
June 23, 2010 at 10:47 AM
අහා..ස්තුතියි ප්රතිචාරයට...
June 27, 2010 at 9:17 AM
මම හිතුවෙ ෆෑන් පේජ් එක ඇතුළෙම එම්බෙඩඩ් එකක් කියල, ඒ උනාට මේකත් නරක නෑ, ස්තුතියි.
January 2, 2011 at 3:28 PM
Ela