ඔන්න තව අලුත් වැඩක් ගැන කියන්නයි යන්නේ...මුලින්ම මුණුපොතේ ඉන්න අය අත් උස්සන්න බලන්න..අම්මෝ ‍ගොඩක් ඉන්නවානේ..හරි දැන් මුණුපොතේ මිතුරු පිටුවක් තියෙන අය අත උස්සන්න..ගොඩක් ඉන්නවා..

ඔන්න දැන් කියන්න යන්නේ මුණුපොතේ ඔයාගේ Profile එකට, ‍එහෙමත් නැත්තම් ඔයාගේ මිතුරු පිටුවට Chat Box එකක් දාගන්න විදිහයි...මෙන්න මේ විදිහට කරන්න.. කරලා බලලා කමෙන්‍ට් එකකුත් දාලාම යන්න.

මුලින්ම මුණුපොතට Log වෙන්නකෝ. පස්සේ මේ ලිංක් එකට යන්න.

දැන් ඕකට ගියාම මේ වගේ Page එකක් පෙනෙයි. එතනින් Chat box එක දාන්න ඕන තැන තෝරන්න.


දැන් එන Page එකේ රතු පාටින් තියෙන Get Started >> බොත්තම ඔබන්න.
දැන් අලුත් ‍ටැබ් එකක් ඕපන් වෙලා ඔයාගේ මිතුරු පිටුවේ නම තෝරන්න එයි..එතනින් නම තෝරාදෙන්න.

පස්සේ ලේසියෙන්ම Chat Box එක හදාගන්න පුලුවන්..ඔන්න දැන් ඔයාගේ මුණුපොතේ Profile එකට, මිතුරු පිටුවට Chat box එකක් තියෙනවා..කමෙනට් එකක් දාලාම යන්න..

මම දැම්මා Chatbox එකක් අපේ මිතුරු පිටුවට ඇවිල්ලා බලන්න.