ඔන්ලයින් සිංහල කීබොඩ් එක බ්ලොගයේ comment box එකට උඩින්...
Tuesday, June 29, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද? ඔන්න දැන් කියන්න යන්නේ සැම් කියලා දුන්න වැඩකින් පොඩි වැඩක්..සැම් කියලා දුන්නනේ බ්ලොගයේ කමෙන්ට් බොක්ස් එක උඩට යුනිකොඩ් එසැණින් පරිවර්තකය දාගන්න හැටි..දැන් මම කියන්න ඒ වගේ ඔන්ලයින් සිංහල කීබොඩ් එක දාගන්න විදිහ..මේක දාන්න අර පින්තුරය අයින් කරන්න ඕනේ නැ..දෙකම පුලුවන් දාන්න.. පහත පියවර අනුගමනය කරලා ඒක දාගන්න පුලුවන්...
බ්ලොගර් වලට ගිහිල්ලා Design > Edit HTML > Expand Widget Templates ටික් එක දාන්නකෝ..පස්සේ මෙන්න මේ කොඩ් එක හොයාගන්න.
<h4 id='comment-post-message'><data:postCommentMsg/></h4>
පස්සේ ඒ කොඩ් එකට පහලින් මේ කොඩ් එක පෙස්ට් කරන්න.
<a href='www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/' target='_blank'><img alt='' border='5' height='50' src='http://i48.tinypic.com/10p5yc3.jpg' width='480'/></a>
දැන් Template එක Save කරලා කමෙන්ට් බොක්ස් එකට උඩින් බලන්න...කොහොමද වැඩේ..අදහසකුත් දාලාම යන්න අමතක කරන්න එපා..
දැන් ඉතින් බ්ලොග් එකට සිංහල කීබොඩ් එකකුත් තියෙනවා.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Blogger
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
June 29, 2010 at 8:10 PM
පොඩි අව්ලක් වගේ.උඩ තියෙන ඉමේජ් එක උඩ ක්ල්ක් කරලා බලන්න.දෝෂයක් වගෙ නේද?
June 29, 2010 at 8:13 PM
අනික තමා ඒක විජට් එකක් විදිහට දා ගන්න බැරිද ? පැත්තකින් හරි කමක් නෑ.ඒ කිව්වෙ බ්ලොග් එකෙන් එතනට රී ඩිරෙක්ට් නොවී.ගූගල් සයිට් එකෙන් ඒක අපේ බ්ලොග් එකට ෆීඩ් කරගන්න වගේ...
June 29, 2010 at 8:33 PM
@ නිපුන චාමින්ද - මොන පින්තුරයේද යාලුවා?
June 29, 2010 at 10:09 PM
මේ කමෙන්ට් ටයිප් කරන කොටුවට උඩින් තියෙන්නෙ [Online Unicode Keyboard ]අන්න ඒක.මම ක්ලික් කරාම එන්නෙ page not found කියලා.මගේ බ්රවුසර් එකේ අව්ලක් ද?
June 29, 2010 at 10:37 PM
ah..ow..mama eka hadanna one..link eka deddi wuana aulak
July 6, 2010 at 3:51 PM
කෝඩ් එකේ 'http://' කෑල්ලක් එන්න ඕනේ නේද?