කොහොමද? ඔන්න දැන් කියන්න යන්නේ සැම් කියලා දුන්න වැඩකින් පොඩි වැඩක්..සැම් කියලා දුන්නනේ බ්ලොගයේ කමෙන්‍ට් බොක්ස් එක උඩට යුනිකොඩ් එසැණින් පරිවර්තකය දාගන්න හැටි..දැන් මම කියන්න ඒ වගේ ඔන්ලයින් සිංහල කීබොඩ් එක දාගන්න විදිහ..මේක දාන්න අර පින්තුරය අයින් කරන්න ඕනේ නැ..දෙකම පුලුවන් දාන්න.. පහත පියවර අනුගමනය කරලා ඒක දාගන්න පුලුවන්...

බ්ලොගර් වලට ගිහිල්ලා Design > Edit HTML > Expand Widget Templates ටික් එක දාන්නකෝ..පස්සේ මෙන්න මේ කොඩ් එක හොයාගන්න.


<h4 id='comment-post-message'><data:postCommentMsg/></h4>


පස්සේ ඒ කොඩ් එකට පහලින් මේ කොඩ් එක පෙස්ට් කරන්න.


<a href='www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/' target='_blank'><img alt='' border='5' height='50' src='http://i48.tinypic.com/10p5yc3.jpg' width='480'/></a>


දැන් Template එක Save කරලා කමෙන්‍ට් බොක්ස් එකට උඩින් බලන්න...කොහොමද වැ‍ඩේ..අදහසකුත් දාලාම යන්න අමතක කරන්න එපා..

දැන් ඉතින් බ්ලොග් එකට සිංහල කීබොඩ් එකකුත් තියෙනවා.