කොහොමද? ඔන්න දැන් කියන්න යන්නේ අලුත් වෙබ් අඩවියක් ගැන...නම තමයි BLOG.com
මේකත් Wordpress වගේ අපිට බ්ලොග් එකක් හදා ගන්න දෙන එකක්..ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි Wordpress ගැන විතරක් කිව්වේ ඇයි කියලා? ඒ තමයි එකේ අපේ Account එකේ Interface එක තනිකරම Wordpress විම... eekeek

හොදයි ඔයගොල්ලොත් හදලා බලන්නකෝ...මම Test blog එකක් හැදුවා..ඒක අවුලකුත් නැ...surprised ඒත් මම තාම බලන්නේ wordpress Layout එක හැදුවට ඒගොල්ලන්ට කේස් එකක් වෙන්න නැද්ද කියලා..නැත්තම් BLOG.com කියන්නේ Wordpress එකේම කවුරුහරිද දන්නේ නැ.. lollollol

arrowarrowarrowarrowමෙන්න ලිංක් එක....