Wordpress වගේ එකක්?
Saturday, June 19, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද? ඔන්න දැන් කියන්න යන්නේ අලුත් වෙබ් අඩවියක් ගැන...නම තමයි BLOG.com
මේකත් Wordpress වගේ අපිට බ්ලොග් එකක් හදා ගන්න දෙන එකක්..ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි Wordpress ගැන විතරක් කිව්වේ ඇයි කියලා? ඒ තමයි එකේ අපේ Account එකේ Interface එක තනිකරම Wordpress විම...
හොදයි ඔයගොල්ලොත් හදලා බලන්නකෝ...මම Test blog එකක් හැදුවා..ඒක අවුලකුත් නැ... ඒත් මම තාම බලන්නේ wordpress Layout එක හැදුවට ඒගොල්ලන්ට කේස් එකක් වෙන්න නැද්ද කියලා..නැත්තම් BLOG.com කියන්නේ Wordpress එකේම කවුරුහරිද දන්නේ නැ..
මෙන්න ලිංක් එක....
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Wordpress
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
June 19, 2010 at 5:32 PM
owa chuuu kalea api dannea....
June 19, 2010 at 6:04 PM
@ Anonymous - kk...but mama danne ada..anith ayatah denagannai demme...
June 19, 2010 at 8:35 PM
ගොඩක් ස්තූතියි මේ ගැන කිව්වට. මම දැන ගත්තෙ අදයි මේ ගැන.
June 19, 2010 at 8:36 PM
තවත් දෙයක්... චූ කොල්ලො කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා. චූ කොල්ලො ඉන්නෙ වැඩ කරන අයට බාල්දි පෙරලන්න තමයි෴
June 19, 2010 at 8:45 PM
@ Anonymous2 - ඒක ඇත්ත යාලුවා...බොහොම ස්තුතියි! ප්‍රතිචාරයට..
June 19, 2010 at 9:31 PM
අනුන්ගෙ බ්ලොග් පොස්ට් කොපි කරන්න ලැජ්ජ නැද්ද?
June 19, 2010 at 10:13 PM
mewa awilla "napunsaka wada " yako gaanu wadane ban ...dirimath karapallako kollawa , kakulenma adinne
June 20, 2010 at 12:44 AM
hik hik...Me blog eka cindye "vonodathmaka" category ekata dapan..mokada mewwa dakkama hina yanawane.. :d
June 20, 2010 at 1:18 AM
පන් ගත්තට කමක් නැහැ අනුන්ගෙ බ්ලොග් පොස්ට් කොපි නොකර.ලැජ්ජයි:l
June 20, 2010 at 6:12 AM
ඔය ඇනියෝ ටිකට ස්තුතියි! :n :n :n තව ඕනේද?
June 20, 2010 at 7:01 AM
mokak hari wadak patan gathtahama kakulen adina un godai ban...uba digatama wade karagena palayan..
June 20, 2010 at 7:51 AM
මේකයි වෙලා තියෙන්නේ.
Wordpress කියන්නේ අපිට නොමිලේ අරගෙන වෙබ් ස්පේස් එකක ඉන්ස්ටෝල් කරගන්න පුලුවන් වෙබ් ඇප්ලිකේෂන් එකක්. තනි බ්ලොග් එකක් හදන්න Wordpress පාවිච්චි කරනවා වගේ සබ්ඩොමේන් යටතේ බ්ලොග් ගොඩාරියක් හදන්න Wordpress MU (multi user) කියන වෙබ් ඇප්ල්කේෂන් එක තියෙනවා. මේකත් නොමිලේ ලබාගෙන ඕනෙකෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන්.
Wordpress.com අඩවියේ පාවිච්චි වෙන්නෙත් මේ Wordpress MU. ඒකනේ සබ්ඩොමේන් යටතේ බ්ලොග් ගොඩක් තියෙන්නේ. ඒ වගේම blog.com එකේ පාවිච්චි වෙන්නෙත් Wordpress MU. මේ නිසා blog.com එකේ අය අමුතුවෙන් වර්ඩ්ප්‍රෙස් ඉන්ටර්ෆේස් හැදුවා කියලා දෙයක් නෑ. ඔවුන් පාවිච්චි කරන්නේ වර්ඩ්ප්රෙස්ම තමයි.
blogs.lk, blogger.lk, myblog.lk (දැන් ක්‍රියාවිරහිතයි) කියන්නෙත් Wordpress Mu බාවිතයෙන් බ්ලොග් හදන්න දෙන ලාංකික බ්ලොග් සේවාවන් කීපයක්.
June 20, 2010 at 9:22 AM
mokada parayo blog post copy karanne? ponnaya.. ah me indara ponnayaath inne :D
June 20, 2010 at 1:19 PM
@ ඉන්දරේ | Indranama - bohoma sthuti ayye..kiyala dunnata
June 20, 2010 at 9:34 PM
http://www.anuradhapurazone.info/2010/06/blogcom.html
2010/06/
එල එල
June 21, 2010 at 7:00 PM
ආ නදුන් මල්ලී,
මට හිතාගන්න පුලුවන් ඔය උඩ තියෙන කුණුහරුප ටික ලිව්වේ කවුද කියලා :c
June 21, 2010 at 9:06 PM
June 21, 2010 at 9:09 PM
හික් ඉන්දරේ :g
June 21, 2010 at 10:17 PM
නදුන්ගේ anuradhapurazone බ්ලොග් අඩවියේ Blog[dot]com ගැන පොඩි ලිපියක් තියනවා. ඒක වාක්‍ය දෙකක් විතරක් තියන පොඩි පෝස්ට් එකක්. නදුන්ට තද වෙලා තියෙන්නේ ඒක නිසයි. ගණං ගන්න එපා දන්නවනේ එයාගේ හැටි.
@නදුන්.
මේක ඔයා ලියලා තියන ලිපියේ කොපියක් නෙමෙයි කියලා පැහැදිලි ව ම පේනවනේ. ඔයා මේ ගැන ලිපියක් ලිව්වා කියලා වෙන කාටවත් ආයේ ඒක ගැන ලියන්න තහනමක් නෑනේ. අනික ඔයා ලිව්වට වඩා විස්තර තොරතුරු සහිතව මේතන ලිපිය ලියලා තියනවා.
June 21, 2010 at 10:21 PM
June 27, 2010 at 9:18 AM
තව මේ වගේ ගොඩක් සයිට්ස් තියෙනව බ්ලොග් හදන්න පුළුවන්. හොයල බලන්න. හොඳ ලිපියක්.