ඇඩ්සෙන්ස් බ්ලොගයේ පොස්ට් අතරට....
Thursday, July 01, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද? ඔන්න දැන් කියන්න යන්නේ ඇඩ්සෙන්ස් පාවිච්චි කරන අයට පොඩි වැඩක් ගැනයි..ඒ තමයි ඇඩ්සෙන්ස් ඇඩ් එකක් බ්ලොග් එකේ පොස්ට් එකක් මැදට දාගන්න හැටි..
මුලින්ම මේ විදිහට කරන්න...
Log In To Your Blog > Design > Edit HTML ගිහිල්ලා ටික් එක දාන්න..දැන් මේ කොඩ් එක හොයාගන්න.
<data:post.body/>
ඔයාට ඇඩ් එක පෙන්න ඕනේ උඩින් නම් <data:post.body/> කොඩ් එකට කළින් ඇඩ් එකේ කොඩ් එක පෙස්ට් කරන්න..
දැන් ඔන්න ඔයාගේ බ්ලොගයේ පොස්ට් වලටත් ඇඩ් තියෙනවා..කරලා බලලාම කමෙන්ට් එකක් දාන්න...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Blogger
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
July 1, 2010 at 10:25 PM
කරල බලමු.....එකවුන්ට් එකක තමා නැත්තේ..
July 3, 2010 at 9:12 AM
මම adsense වෙනුවට adbrite දැම්මා.. එල .ස්තුතියි.!
July 4, 2010 at 3:22 PM
@ ඉලංදාරියා - මාත් පාවිච්චි කරලා නැ..ස්තුතියි! ප්රතිචාරයට...
@ සුද්දා - ඒක හොදයි..ස්තුතියි! ප්රතිචාරයට...
July 27, 2010 at 12:13 PM
poddak kiyanawada me code eka hoya ganne kohomada kiyala:( mata hoya ganna bari una
July 31, 2010 at 4:48 PM
@ BANDARA - ඔයාට පුලුවන්නම් ඔයාගේ තිම් එක එවන්න.. මම හදලා දෙන්නම්...