කොහොමද? ඔන්න දැන් කියන්න යන්නේ ඇඩ්සෙන්ස් පාවිච්චි කරන අයට පොඩි වැඩක් ගැනයි..ඒ තමයි ඇඩ්සෙන්ස් ඇඩ් එකක් බ්ලොග් එකේ පොස්ට් එකක් මැදට දාගන්න හැටි..

මුලින්ම මේ විදිහට කරන්න...

Log In To Your Blog > Design > Edit HTML ගිහිල්ලා ටික් එක දාන්න..දැන් මේ කොඩ් එක‍ හොයාගන්න.

<data:post.body/>

ඔයාට ඇඩ් එක පෙන්න ඕනේ උඩින් නම් <data:post.body/> කොඩ් එකට කළින් ඇඩ් එකේ කොඩ් එක පෙස්ට් කරන්න..

දැන් ඔන්න ඔයාගේ බ්ලොගයේ පොස්ට් වලටත් ඇඩ් තියෙනවා..කරලා බලලාම කමෙන්ට් එකක් දාන්න...