මේකත් මරු වැඩේ..බ්ලොග් එක ලස්සන වෙනවා..ස්ලෝ වෙන්නෙත් නැ.. කරලාම බලන්නකෝ..ඇත්තටම ගති වැඩේ..

දැන් ඉතින් හැම ට්‍රික්ස් එකකටම Demo දෙනවා..මට කමෙන්ට් කරපු ගොඩක් අය කිව්වා Demo එකකුත් දාන්න කියලා...

මෙන්න Demo එක.. බලන්නකෝ..

සයිට් එකේ වම් පැත්තේ පහල බලන්නකෝ...

මුලින්ම යන්න.. ගිහිල්ලා පහළ තියෙන කොඩ් එක හොයාගන්න...

]]></b:skin>

දැන් මේකට උඩින් පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න..


#float_corner {
position:fixed;_position:absolute;bottom:0px;left:0px;clip:
inherit;_top:expression(document.documentElement.scrollTop+document.documentElement.clientHeight-this.clientHeight);_left:expression(document.documentElement.scrollLeft + document.documentElement.clientWidth - offsetWidth);}

හරි..දැන් මේ කෝඩ් එක හොයාගන්න..

</body>

පහළ තියෙන කොඩ් එක ඒකට කලින් පෙස්ට් කරන්න..


<div id="float_corner">

<a href="http://yourblog.blogspot.com"> <img src="

http://i626.photobucket.com/albums/tt346/wam8387/sun.jpg" border="0" /></a>

</div>

....වැදගත්....

http://yourblog.blogspot.com කියන තැනට ඔබගේ බ්ලොග් අඩවියේ ඇඩ්රස් එකත්


http://i626.photobucket.com/albums/tt346/wam8387/sun.jpg කියන තැනට දාන්න ඕන පින්තුරයේ ලිංක් එකත් දෙන්න..


මෙකෙදි යොදාගන්න පින්තුරය සදහා transparent background සහිත පින්තුරයක් යොදාගන්න..