බ්ලොග් එකට කික් එකක් දෙන්න...
Sunday, July 04, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මේකත් මරු වැඩේ..බ්ලොග් එක ලස්සන වෙනවා..ස්ලෝ වෙන්නෙත් නැ.. කරලාම බලන්නකෝ..ඇත්තටම ගති වැඩේ..
දැන් ඉතින් හැම ට්‍රික්ස් එකකටම Demo දෙනවා..මට කමෙන්ට් කරපු ගොඩක් අය කිව්වා Demo එකකුත් දාන්න කියලා...
මෙන්න Demo එක.. බලන්නකෝ..
සයිට් එකේ වම් පැත්තේ පහල බලන්නකෝ...
මුලින්ම යන්න.. ගිහිල්ලා පහළ තියෙන කොඩ් එක හොයාගන්න...
]]></b:skin>
දැන් මේකට උඩින් පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න..
#float_corner {
position:fixed;_position:absolute;bottom:0px;left:0px;clip:
inherit;_top:expression(document.documentElement.scrollTop+document.documentElement.clientHeight-this.clientHeight);_left:expression(document.documentElement.scrollLeft + document.documentElement.clientWidth - offsetWidth);}
හරි..දැන් මේ කෝඩ් එක හොයාගන්න..
</body>
පහළ තියෙන කොඩ් එක ඒකට කලින් පෙස්ට් කරන්න..
<div id="float_corner">
<a href="http://yourblog.blogspot.com"> <img src="
http://i626.photobucket.com/albums/tt346/wam8387/sun.jpg" border="0" /></a>
</div>
....වැදගත්....
http://yourblog.blogspot.com කියන තැනට ඔබගේ බ්ලොග් අඩවියේ ඇඩ්රස් එකත්
http://i626.photobucket.com/albums/tt346/wam8387/sun.jpg කියන තැනට දාන්න ඕන පින්තුරයේ ලිංක් එකත් දෙන්න..
මෙකෙදි යොදාගන්න පින්තුරය සදහා transparent background සහිත පින්තුරයක් යොදාගන්න..
July 4, 2010 at 3:25 PM
මරු script පොඩ්ඩ. ඔය < a > ටැග් එකේ href වලට http://yourblog.blogspot.com වෙනුවට # දාලා code එකේ සංකීර්ණ ගතිය අඩුකරගන්න පුලුවන්.
July 4, 2010 at 4:26 PM
@ änthräX - ඕව් අයියේ..ස්තුතියි! ප්‍රතිචාරයට...
July 4, 2010 at 6:43 PM
කෝ ඒකේ මුකුත් විසේසයක් නෑ නේ...
July 4, 2010 at 6:55 PM
@ Anonymous - Demo එකේ වම් පැත්තේ පල්ලෙහා බලන්න
July 4, 2010 at 7:10 PM
හ්ම්ම්ම් .... වටින script එකක් !!
July 4, 2010 at 8:04 PM
@ හිඟන්නා - ඔව් අයියේ..මාත් මේකට ගොඩක් කැමතියි! ස්තුතියි ප්‍රතිචාරයට...