බ්ලොගර් වල ලිපි ටිකයි, කමෙන්ට් ටිකයි බැක්අප් කරගමුද?
Wednesday, July 07, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ෂු..කොහොමද කට්ටියට..මේ දවස්වල බ්ලොගර් වල ලෙඩ එනවා කියලා බ්ලොග් වල දැක්කා..කොහොමද එහෙම තියලා එකපාරටම අපේ බ්ලොග් ටික බ්ලොගර් වලින් ඩිලිට් උනොත්..
පිස්සු හැදෙනවානේ..අපේ ලිපි, කමෙන්ට් එහෙම ඔක්කොම ඩිලිට් වෙනවා..ඉතින්එහෙම දෙයක් වුනොත් එහෙම.අපි එකට කළින්ම ලැස්ති වෙලා හිටියානම් හරිනේද?
ඔන්න දැන් කියන්න යන්නේ බ්ලොගර් වල ලිපි ටිකයි,කමෙන්ට් ටිකයි බැක්අප් කරගන්න හැටි..ඔයගොල්ලෝ දන්නවා ඇති තිම් එක බැක්අප් කරගන්න..මේකත් ඒ වගේ තමයි..පළ්ලෙහා තියෙනවා කරන හැටි..බලන්නකෝ..
මුලින්ම ඔයගොල්ලෝ බ්ලොගර් Draft වලින් ලොග් වෙන්න ඕන.. මේ ලිංක් එකෙන් යන්න..
පස්සේ බැක්අප් කරන්න ඕනේ බ්ලොග් එකේ Settings යන්න..
මුල්ම පිටෙම තියෙනවා Blog Tools කියලා එකක්..
එතන තියෙනවා Export Your Blog කියලා..ඒක ඔබලා Blog බැක්අප් එක පරිගණකයට ලබාගන්න..
File එක සේව් වෙන්නේ XML එකක් විදිහට.. කොකටත් ලැස්ති වෙලා ඉන්න එපැයි..හිහි..
කොහොමද වැඩේ..කමෙන්ට් එකකුත් දාලාම යන්න..
පුලුවන්නම් ඔය ඇඩ් එකක් උඩ ක්ලික් කරලාම යන්න.. හි හි
July 7, 2010 at 9:04 AM
එකනම් හොඳයි.ස්තුතියි දැනුවත් කලාට!
July 7, 2010 at 9:19 AM
@ හසී - ස්තුතියි! ප්රතිචාරයට..කෝකටත් ලැස්තිවෙලා ඉන්න එක හොදයිනේ..
July 7, 2010 at 9:31 AM
වටින ලිපියක් ... බැරිවෙලාවත් ගුගල් කාරයා බ්ලොග්ස්පොට් නැවැත්තුවොත් ... අපේ ලිපි ටික අන්තරස්දහන වෙනවා ...
ඊට කලින් බැකප් කරගන්න ඔනා
ස්තුතියි මලයා දැනුවත් කලාට
July 7, 2010 at 9:37 AM
@ වැප් - ඔව්..අයියේ..අදම බැක්අප් කරගන්න..ස්තුතියි! ප්රතිචාරයට...
July 7, 2010 at 10:20 AM
නියම වටින පොස්ට් එකක්.
July 7, 2010 at 10:31 AM
godak vatina lipiyak
July 7, 2010 at 10:47 AM
@ ඉලංදාරියා - ඔව්..ඔව්..ගොඩක් වටිනවා..ස්තුතියි! ප්රතිචාරයට අයියේ...
@ Anonymous - ගොඩක් ස්තුතියි! ප්රතිචාරයට...
July 7, 2010 at 11:36 AM
මමත් කලා. විශ්වාස නැහනේ.. අපේ මහන්සිය හික් හික්. බොහොම ස්තුතියි.
July 7, 2010 at 12:10 PM
@ පිස්සා පලාමල්ල - ඒක ඇත්ත..ස්තුතියි! ප්රතිචාරයට..
July 7, 2010 at 4:21 PM
අප්පේ ගොඩක් ස්තූතියි.. දැන්ම බැක්අප් කරන්න ඕනි සහෝ.. මේ දවස්වල අනංමනං අවුල් එනවා වගේ බ්ලොගර් වල.. සූදානං වෙලා ඉන්න එක කෝකටත් හොදා....
July 7, 2010 at 4:27 PM
@ ළමයා - හ්ම්ම්..කෝකටත් හොදයිනේ..ස්තුතිය ප්රතිචාරයට.
July 7, 2010 at 5:11 PM
තැන්ක්යූ වේවා මචං...
July 7, 2010 at 5:35 PM
@ පුතා - එළ..එළ..ස්තුතියි! ප්රතිචාරයට..
July 8, 2010 at 10:34 AM
එල එල !!!
July 8, 2010 at 2:30 PM
@ හිඟන්නා - ස්තුතියි අයියේ ප්රතිචාරයට...
July 8, 2010 at 11:58 PM
ස්තුතියි ....
July 9, 2010 at 7:56 AM
@ අනේ මන්දා..?? - ස්තුතියි! ප්රතිචාරයට..
August 23, 2010 at 11:35 PM
watina lipiyak thnx!
August 24, 2010 at 8:57 AM
@ ibm - thanks for comment!