ඔන්න තවත් මරු වැඩ කැල්ලක් ගෙනවා බ්ලොග් එකට... ඉස්සෙල්ලා කියන්න ඕන මේකෙන් සයිට් එක ස්ලෝ වෙන්නේ නැ.. මාතෘකාව දැක්කම මරු වගේ හිතෙනවා නේද? හරි වැඩි කතා නැතුව කරලාම බලමු...

Demo එක බලන්න ඕන නම් මගේ බ්ලොග් එකේ සයිඩ්බාර් එකේ උඩම බලන්න‍කෝ..

කේස් එකකට තියෙන්නේ සිංහල හරියට වැඩ නැ..කමක් නැ..ඉංග්‍රිසියෙන් දාගන්න..

මේක ජාවාස්ක්‍රිප්ට් එකක්..මෙන්න මෙහෙමයි කරන්නේ..

Design > > Add a gadget > > Add HTML / JAVASCRIPT යන්න..

පස්සේ පල්ලෙහා තියෙන කොඩ් එක පෙස්ට් කරලා සෙව් කරන්න..



<!--Script By Lakshika Gayal-->
<!--      This fades the text color giving you a rainbow effect.
          Change it by playing with the <FONT COLOR= >  -->

<script language="JavaScript">
<!-- Hide the script from old browsers --

// Modified by Trixhunter

function MakeArray(n)
{
  this.length=n;
  for(var i=1; i<=n; i++) this[i]=i-1;
  return this
}

hex=new MakeArray(16);
hex[11]="A";
hex[12]="B";
hex[13]="C";
hex[14]="D";
hex[15]="E";
hex[16]="F";

function ToHex(x)
{
// Changes a int to hex (in the range 0 to 255)
  var high=x/16;
  var s=high + "";
  s=s.substring(0,2);
  high=parseInt(s,10);
  var left=hex[high+1];

  var low=x-high*16;
  s=low+"";
  s=s.substring(0,2);
  low=parseInt(s,10);
  var right=hex[low+1];

  var string=left + "" + right;
  return string;
}

function fadein(text)
{
  text=text.substring(3,text.length-4);

  color_d1=255;
  color_d1b=255;
  color_d1c=255;

  mul=color_d1/text.length;
  for(i=0;i<text.length;i++)
  {
    color_d1=mul*i;
    color_d1b=255-mul*i;
    color_d1c=255*Math.sin(i/(text.length/3));
// *******
// some other things you can try>> "=255-mul*i" to fade out, "=mul*i" to fade in, or try "255*Math.sin(i/(text.length/3))"
// *******
    color_h1=ToHex(color_d1);
    color_d2=mul*i;
    color_h2=ToHex(color_d2);

    color_h1b=ToHex(color_d1b);
    color_d2b=mul*i;
    color_h2b=ToHex(color_d2b);

    color_h1c=ToHex(color_d1c);
    color_d2c=mul*i;
    color_h2c=ToHex(color_d2c);

    document.write("<FONT COLOR='#FF8000"+color_h1+color_h2+"'>"+text.substring(i,i+1)+'</FONT>');
  }
}
// --End Hiding Here -->
</script>
<SCRIPT LANGUAGE="JavaScript">
<!--
{  fadein("-->This is the Text, just put yours here !<!__");  }
//-->
</SCRIPT>

රතු පාටින් තියෙන This is the Text, just put yours here ! කියන තැනට කැමති නමක් දෙන්න..ඔන්න දැන් ඔයාගේ බ්ලොගයටත් දෙදුන්නේ පාට දාලා තියෙන්නේ...

Comment එකක් එහෙම දාන්න හොදේ...