බ්ලොගයට දේදුන්නේ පාට දාමුද?
Friday, July 09, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න තවත් මරු වැඩ කැල්ලක් ගෙනවා බ්ලොග් එකට... ඉස්සෙල්ලා කියන්න ඕන මේකෙන් සයිට් එක ස්ලෝ වෙන්නේ නැ.. මාතෘකාව දැක්කම මරු වගේ හිතෙනවා නේද? හරි වැඩි කතා නැතුව කරලාම බලමු...
Demo එක බලන්න ඕන නම් මගේ බ්ලොග් එකේ සයිඩ්බාර් එකේ උඩම බලන්නකෝ..
කේස් එකකට තියෙන්නේ සිංහල හරියට වැඩ නැ..කමක් නැ..ඉංග්‍රිසියෙන් දාගන්න..
මේක ජාවාස්ක්‍රිප්ට් එකක්..මෙන්න මෙහෙමයි කරන්නේ..
Design > > Add a gadget > > Add HTML / JAVASCRIPT යන්න..
පස්සේ පල්ලෙහා තියෙන කොඩ් එක පෙස්ට් කරලා සෙව් කරන්න..
<!--Script By Lakshika Gayal-->
<!-- This fades the text color giving you a rainbow effect.
Change it by playing with the <FONT COLOR= > -->
<script language="JavaScript">
<!-- Hide the script from old browsers --
// Modified by Trixhunter
function MakeArray(n)
{
this.length=n;
for(var i=1; i<=n; i++) this[i]=i-1;
return this
}
hex=new MakeArray(16);
hex[11]="A";
hex[12]="B";
hex[13]="C";
hex[14]="D";
hex[15]="E";
hex[16]="F";
function ToHex(x)
{
// Changes a int to hex (in the range 0 to 255)
var high=x/16;
var s=high + "";
s=s.substring(0,2);
high=parseInt(s,10);
var left=hex[high+1];
var low=x-high*16;
s=low+"";
s=s.substring(0,2);
low=parseInt(s,10);
var right=hex[low+1];
var string=left + "" + right;
return string;
}
function fadein(text)
{
text=text.substring(3,text.length-4);
color_d1=255;
color_d1b=255;
color_d1c=255;
mul=color_d1/text.length;
for(i=0;i<text.length;i++)
{
color_d1=mul*i;
color_d1b=255-mul*i;
color_d1c=255*Math.sin(i/(text.length/3));
// *******
// some other things you can try>> "=255-mul*i" to fade out, "=mul*i" to fade in, or try "255*Math.sin(i/(text.length/3))"
// *******
color_h1=ToHex(color_d1);
color_d2=mul*i;
color_h2=ToHex(color_d2);
color_h1b=ToHex(color_d1b);
color_d2b=mul*i;
color_h2b=ToHex(color_d2b);
color_h1c=ToHex(color_d1c);
color_d2c=mul*i;
color_h2c=ToHex(color_d2c);
document.write("<FONT COLOR='#FF8000"+color_h1+color_h2+"'>"+text.substring(i,i+1)+'</FONT>');
}
}
// --End Hiding Here -->
</script>
<SCRIPT LANGUAGE="JavaScript">
<!--
{ fadein("-->This is the Text, just put yours here !<!__"); }
//-->
</SCRIPT>
රතු පාටින් තියෙන This is the Text, just put yours here ! කියන තැනට කැමති නමක් දෙන්න..ඔන්න දැන් ඔයාගේ බ්ලොගයටත් දෙදුන්නේ පාට දාලා තියෙන්නේ...
Comment එකක් එහෙම දාන්න හොදේ...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Blogger
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
July 9, 2010 at 4:30 PM
July 9, 2010 at 6:16 PM
July 9, 2010 at 6:25 PM
ෂා..මේකනම් ලස්සනයි සහෝ. ඔයා දිගටම ලියන්න. සුභ පැතුම්. උඩ කමෙන්ට් දාපු අය ගැන ඔයා දුක් වෙන්න එපා
July 9, 2010 at 7:14 PM
මචං, ඔබේ අඩවියෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත. අර වගේ comment දාන් එවුන්ව ගණන් ගන්න එපා. උන් ඉරිසියාකරයෝ.
Keep it up machan! :)
July 9, 2010 at 7:29 PM
July 9, 2010 at 8:14 PM
හැමදාම වගේ හොද දෙයක් දිලා තියෙන්නේ ..... කොන්ද පනනැති කොමෙන්ටු ගැන හිතන්න යන්න් එපා....අම්මෙක් අප්පෙක් නැති එකෙක්......
July 9, 2010 at 8:30 PM
@ Prameen - ස්තුතියි! සහෝ..ප්‍රතිචාරයට..
@ Anonymous 3 - මගේ අඩවියෙන් දෙයක් ඉගෙන ගත්තානම් ඒ ඇති..සහෝ..ස්තුතියි! ප්‍රතිචාරයට...
@ ඉලංදාරියා - ඔව්..අයියේ.අනේ මන්දා. කෙසේවතත් ස්තුතියී! අයියේ ප්‍රතිචාරයට...
July 9, 2010 at 11:07 PM
aela kiri machan..uba selenna aepa..digatama liyapan.godak vatinava.oya avajathaka un kiyana aeva ganan ganna aepa...
July 10, 2010 at 8:08 AM
@ Anonymous 5 - ස්තුතියි! සහෝ...
July 14, 2010 at 6:59 PM
ම් ලස්සන වැඩේ