බ්ලොගයේ පොස්ට් වල මුල් අකුර ලොකු කරලා පෙන්නමුද?
Sunday, July 11, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මෙන්න තවත් ගැජට් එකක් ගෙනවා බ්ලොගයට දාගන්න..ඉස්සෙල්ලා පහල තියෙන පින්තුරය බලන්නකෝ..
ඔය වගේ මුල් අකුර ලොකුවට දාලා අනිත් අකුරු සාමාන්‍ය විදිහට වැටෙන විදිහට තමයි දැන් හදන්න යන්නේ...
පියවර 1 - Design > > Edit HTML යන්න..
පියවර 2 - මේ කොඩ් එක හොයාගන්න..
]]></b:skin>
පියවර 3 - දැන් මේ කොඩ් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න..
.post-body:first-letter {
float:left;
color: #000000;
background:#ffffff;
line-height:80px;
padding-top:1px;
padding-right:5px;
font-family:times;
font-size:100px;
}
]]></b:skin>
දැන් වැඩේ හරි..දැන් සාමාන්‍ය විදිහට පොස්ට් එක ටයිප් කරන්න.. එතකොට නිකම්ම මුල් අකුර ලොකු වෙලා පෙනෙයි..
කරලාම බලලා අදහසක් දාන්නකෝ....
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Blogger
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
July 11, 2010 at 9:24 PM
cool post broo
July 12, 2010 at 9:50 AM
මට මුල අකුර විතරක් නෙවෙයි.. සියලුම අකුරු ටිකක් ලොකු කර ගන්න විදිහක් කියනවද.... ?
ලොකු උදව්වක්......
මම දාන ලිපි වල අකුරු කියවන්න අමාරුයි කියල සමහර අය කියනවා...
මම ලොකු කරල දැම්මට සින්ඩියෙදි ඒක පෙන්නන්නෙ පුංචි කරලනෙ.
July 12, 2010 at 8:26 PM
@ Anonymous - ස්තුතියි! යාලුවා ප්‍රතිචාරයට...
July 12, 2010 at 8:28 PM
@ kumaraya - හ්ම්ම්..මම මේ ගැන පොස්ට් එකක් දැම්මා...පොඩ්ඩක් ඒක කරලා බලන්නකෝ... මෙන්න ලිංක් එක...
http://trixhunter.blogspot.com/2010/07/blog-post_9306.html
July 14, 2010 at 6:46 PM
නරකම නෑ