මෙන්න තවත් ගැජට් එකක් ගෙනවා බ්ලොගයට දාගන්න..ඉස්සෙල්ලා පහල තියෙන පින්තුරය බලන්නකෝ..


ඔය වගේ මුල් අකුර ලොකුවට දාලා අනිත් අකුරු සාමාන්‍ය විදිහට වැටෙන විදිහට තමයි දැන් හදන්න යන්නේ...

පියවර 1 - Design > > Edit HTML යන්න..

පියවර 2 - මේ කොඩ් එක හොයාගන්න..

]]></b:skin>

පියවර 3 - දැන් මේ කොඩ් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න..


.post-body:first-letter {
float:left;
color: #000000;
background:#ffffff;
line-height:80px;
padding-top:1px;
padding-right:5px;
font-family:times;
font-size:100px;
}
]]></b:skin>

දැන් වැඩේ හරි..දැන් සාමාන්‍ය විදිහට පොස්ට් එක ටයිප් කරන්න.. එතකොට නිකම්ම මුල් අකුර ලොකු වෙලා පෙනෙයි..

කරලාම බලලා අදහසක් දාන්නකෝ....