බ්ලොගයේ Followers ගැජට් එක අලුත් විදිහකට දාගන්න
Friday, July 23, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද ඔන්න දැන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ එළකිරි ගැජට් එකක් ගැන..මේක බ්ලොගර් වලට විතරයි හරියන්නේ..
මේකයි වෙන්නේ අපි දැන් බ්ලොගර් එකට Followers ගැජට් එකක් දානවනේ..ඒත් දැන් එක පොඩි ගතියක් එක්ක දාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා..මේ ගැජට් එක ගුගල්ලා අලුතෙන් තමයි හදුන්වලා දිලා තියෙන්නේ..
ඩිමෝ එක බලන්න ඕනේනම් මගේ සයිට් එකේ උඩ බලන්නකෝ..
මෙන්න මෙහෙමයි දාන්නේ...
---------------------------------------------------------------------------------
මුලින්ම මේ ලිංක් එකට යන්න...
ඊට පස්සේ ඔයාගේ බ්ලොගය හදලා තියෙන මේල් ඇඩ්රස් එකෙන් ලොග් වෙන්න..
දැන් දකුණු පැත්තේ ඔයාගේ ඔක්කොම බ්ලොග් ටික පෙනෙයි..එකෙන් ඔයාට ගැජට් එක දාගන්න ඕන බ්ලොගයේ නම උඩ ක්ලික් කරන්න..
ඊට පස්සේ බ්ලොගයට අදාල ලිංක්ස් ටිකක් ලැබෙයි..මෙන්න මේ වගේ...
July 23, 2010 at 2:58 PM
ඒත් ඔය සෝෂල් බාර් එක අලුතෙන් නෙවි නේද හදුන්වලා දුන්නේ.? දැන් ටික කාලයක් වෙනවා මං හිතන්නෙ..අවුලක් නෑ..හොද පෝස්ට් එකක්... :)
July 23, 2010 at 4:15 PM
@ ♠GaŋGster♠™ - අහ්..ඇත්තද අයියේ..මම දැක්කේ අදනේ..ස්තුතියි! කිව්වාට..ප්‍රතිචාරයට ස්තුතියි!
July 23, 2010 at 7:52 PM
අයියෝ ඔක පරන ගැජට් එකක්නේ :D :D :D :P
July 23, 2010 at 9:13 PM
@ lankablogger.info - හරි..දැනගත්තාට කාටවත් කිව්වාද?
September 13, 2010 at 11:04 AM
ela ela.....
thnx a lot...
December 24, 2010 at 11:49 AM
තැන්කූ බොස්... ගොඩක් වටිනවා... එල...
January 3, 2011 at 6:48 AM
@ අසංක - සුළු දෙයක්නේ අයියේ...
January 3, 2011 at 6:49 AM
@ -HacKrisH- | හැක්ක්‍රිෂ් - එළනේ...වැඩේ හරිනේ...ස්තුතියි ප්‍රතිචාරයට!!