ගොඩක් අය දැන් තමන්ගේ බ්ලොගය තමන්ගේම තැනකට ගෙනියන්න කැමතිනේ.. ඒ කියන්නේ එතකොට තමන්ගෙම කියලා තැනක් (හොස්ටින් ස්පෙස්) හා තමන්ටම කියලා ඩොමේන් එකක්..ඉතින් දැන් මේ මම කියන්න යන්නේ කොහොමද බ්ලොගර් වල ඉන්න අපි තමන්ගෙම තැනකට යන්නේ කියලා..මේක කොටස් කිහිපයකට තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු‍ වෙන්නේ..

මම අද මේ පොස්ට් එකෙන් බ්ලොගයට අපේම තැනකට ගෙනියන්න අවශය ප්‍රධාන දේවල් ගැන කියන්නම්..

බ්ලොගය හොස්ට් කරන්න හොස්ටින් ස්පෙස් එකක් (ෆ්‍රි උනත් ගනත් පුලුවන් - උදා - byethost.com , 000webhost.com) (සල්ලි දිලා ගන්නවානම් - LKSERVERS.com )

බ්ලොගයට දැමිමට බලාපොරොත්තු වෙන වර්ඩ්‍රිප්‍රේස් නිකුතුව ( අලුත්ම එක Wordpress 3.0 )


Filezilla කියන මෘදුකාංගය වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය සදහා


ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අවශය කරන දේවල්..ඔය ටික සම්පුර්ණ කරගන්නකෝ..මම ඊළග පොස්ට් එකෙන් අනිත් ටික කරගන්න හැටි කියලා දෙන්නම්...

අනිත් පොස්ට් එකත් ඉක්මණට දාන්නම්..දානකම් ඔය අවශය දේවල් ලැස්ති කරගෙන ඉන්න..