වර්ඩ්ප්‍රෙස් දාගන්න ඉගෙන ගමු (Part 1)
Sunday, July 18, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ගොඩක් අය දැන් තමන්ගේ බ්ලොගය තමන්ගේම තැනකට ගෙනියන්න කැමතිනේ.. ඒ කියන්නේ එතකොට තමන්ගෙම කියලා තැනක් (හොස්ටින් ස්පෙස්) හා තමන්ටම කියලා ඩොමේන් එකක්..ඉතින් දැන් මේ මම කියන්න යන්නේ කොහොමද බ්ලොගර් වල ඉන්න අපි තමන්ගෙම තැනකට යන්නේ කියලා..මේක කොටස් කිහිපයකට තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ..
මම අද මේ පොස්ට් එකෙන් බ්ලොගයට අපේම තැනකට ගෙනියන්න අවශය ප්‍රධාන දේවල් ගැන කියන්නම්..
බ්ලොගය හොස්ට් කරන්න හොස්ටින් ස්පෙස් එකක් (ෆ්‍රි උනත් ගනත් පුලුවන් - උදා - byethost.com , 000webhost.com) (සල්ලි දිලා ගන්නවානම් - LKSERVERS.com )
බ්ලොගයට දැමිමට බලාපොරොත්තු වෙන වර්ඩ්රිප්රේස් නිකුතුව ( අලුත්ම එක Wordpress 3.0 )
Filezilla කියන මෘදුකාංගය වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය සදහා
ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අවශය කරන දේවල්..ඔය ටික සම්පුර්ණ කරගන්නකෝ..මම ඊළග පොස්ට් එකෙන් අනිත් ටික කරගන්න හැටි කියලා දෙන්නම්...
අනිත් පොස්ට් එකත් ඉක්මණට දාන්නම්..දානකම් ඔය අවශය දේවල් ලැස්ති කරගෙන ඉන්න..
July 18, 2010 at 9:04 PM
ම්.............
July 18, 2010 at 9:37 PM
නියමයි
July 18, 2010 at 9:46 PM
@ හෙළයා - ප්‍රතිචාරයට ස්තුතියි! අයියේ..අනිත් කොටස් මට පුලුවන් වේලාවකට දාන්නම්..
July 18, 2010 at 11:33 PM
හොද වැඩක්...දිගටම කරන්න... :) සුභ පැතුම්...
July 19, 2010 at 12:50 PM
@ ♠GaŋGster♠™ - ස්තුතියි අයියේ ප්‍රතිචාරයට..
July 19, 2010 at 6:05 PM
ඔය ගැන මමත් ලිව්වා.
http://saamgeadaviya.blogspot.com/2010/06/wordpress-30-beta1-free.html
මට මතකයි සහෝ ඔයා Gtalk හරහා Wordpress Install කරන විදිය ඔයා මගෙන් අහා ගත්තා..මට මේ ලිපිය බලනකොට තේරුනේ සහෝ ඔයා ඒ ගැන ලියන්න යනවා වගේ..අනේ මම දන්නේ නැ ඔයා ඒ ගැනවත් ලියන්නේ හිතන් ඉන්නවාද කියලා..තරහා නැතුව ඒ ගැන නම් ලියන්න එපා Lakshika සහෝ..
July 19, 2010 at 7:47 PM
@ සෑම් - ඔව්..යාලුවා..මම ඔයාගෙන් ඇහුවේ ඒක දාලා දෙන්න පුලුවන්ද කියලා විතරයි..එත් ඔයා මොබිටෙල් වලින්ද කොහෙදෝ නෙට් යන්නේ..ඊට පස්සේ මම ඒක දාන හැටි මහසෝනා අයියගෙන් අහාගත්තා..
July 21, 2010 at 5:31 PM
අහ මචන්z මමත් WP දාන හැටි ලියලා තියෙනවා..කැමතිනම් කියවන්න.. කොහොම හරි එල පොස්ට් එක ;)
මෙන්න ලින්ක් එක
http://wp.me/pV4FE-k