බ්ලොගර් වල Post a Comment වෙනුවට අලුත් වැඩක් කරන්න...
Wednesday, July 07, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔයගොල්ලෝ කැමතිද බ්ලොගර් වල කියන ටෙක්ස්ට් එක වෙනුවට පින්තුරයක් හරි ඒ වචෙනේ වෙනස් කරන්න..කැමතිනම් මෙන්න තියෙනවා කරන හැටි..Demo එක විදිහට මගේ Comment Box එක බලන්නකෝ..
මුලින්ම Design > Edit HTML > Expand Widget Templates ටික් එක දාන්න..
දැන් Ctrl + F ගහලා මේ කොඩ් එක හොයාගන්න..
<data:postCommentMsg/>
දැන් ඒ කොඩ් එක අයින් කරලා අපිට කැමති නමක් හරි, පින්තුරයක් හරි දෙන්න පුලුවන්..පහළ තියෙනවා එතනට දාන්න පුලුවන් ලස්සන පින්තුර ටිකක්..පින්තුරය බලන්න පහල තියෙන ඇඩ්රස් ඇඩ්රස් බාර් එකට පෙස්ට් කරලා බලන්න..ඇනිමේට් වෙන ඒවත් ඇති...
http://img202.imageshack.us/img202/5232/commernthere.png
http://img337.imageshack.us/img337/5441/2f6a47d71ab52605e94d107.gif
http://img180.imageshack.us/img180/3680/20uevig.png
http://img821.imageshack.us/img821/7510/buy1.gif
http://img710.imageshack.us/img710/259/commentmebelow.gif
කමෙන්ට් එකකුත් දාලාම යන්න..
July 7, 2010 at 10:38 AM
කියවගන්න අමරුනම් +++
එලවැඩේ ස්තුතියි........
July 7, 2010 at 11:10 AM
@ ඉලංදාරියා - හිහි..ස්තුතියි! අයියේ.ප්රතිචාරයට..
July 7, 2010 at 11:10 AM
@ ඉලංදාරියා - ස්තුතියි! ප්රතිචාරයට..අයියේ..
July 7, 2010 at 1:07 PM
නියමයි!! :D
ඔව් ඉතින් සයිට් එක තවත් ස්ලෝ වෙන් නැත්නම්(යටිහිත) :p
July 7, 2010 at 3:28 PM
@ නිපුන චාමින්ද - අයියේ.මේකෙන් සයිට් එක ටිකක්වත් ස්ලෝ වෙන්නේ නැ..ප්රතිචාරයට ස්තුතියි!
July 7, 2010 at 3:38 PM
නියමයිනේ කොල්ලෝ..
July 7, 2010 at 3:40 PM
@ හෙළයා - අහ්..ස්තුතියි අයියේ ප්රතිචාරයට..
July 7, 2010 at 7:58 PM
මල්ලි කියලා වැඩක් නැහැ මමත් ඔන්න දාගත්තා...
July 7, 2010 at 9:05 PM
@ Tera@® - බොහොම ස්තුතියි! අයියේ ප්රතිචාරයට...
July 7, 2010 at 9:17 PM
Mewa dammama site ela Slow wenawa yakoo.. thota pisuuda ban mewa danna kiyanna anith ayata.?
July 7, 2010 at 9:26 PM
@ Anonymous - pissuda..mage eka thiyenne lassanta.. :P
July 8, 2010 at 7:50 AM
Theoretically slow wenna puluwani, eth practically eka apita denennewath nethi ekak.
July 8, 2010 at 9:03 AM
කියන කෙනා කොහොම කිව්වත් තමන්ට උවමනා නම් විතරයිනෙ ඒක දාන්නෙ. සයිට් එක ස්ලෝ වෙනවානම් නොදා ඉන්න. කාගෙන්වත් බලපෑමක් උනේ නැහැ නෙ මේක දාන්නය කියලා.
කොහොම උනත් නියම වැඩක්. මමත් දැම්මා මගේ සයිට් එකට. ස්ලෝ උනේ නම් නැහැ. ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට දැනුම...!
July 8, 2010 at 2:26 PM
@ Anonymous - ඒක ඇත්ත..කවුරුත් බලපැම් කලේ නැ..බොහොම ස්තුතියි! ප්රතිචාරයට..
July 9, 2010 at 8:41 PM