ඔයගොල්ලෝ කැමතිද බ්ලොගර් වල කියන ටෙක්ස්ට් එක වෙනුවට පින්තුරයක් හරි ඒ වචෙනේ වෙනස් කරන්න..කැමතිනම් මෙන්න තියෙනවා කරන හැටි..Demo එක විදිහට මගේ Comment Box එක බලන්නකෝ..

මුලින්ම Design > Edit HTML > Expand Widget Templates ටික් එක දාන්න..

දැන් Ctrl + F ගහලා මේ කොඩ් එක ‍හොයාගන්න..

<data:postCommentMsg/>

දැන් ‍ඒ කොඩ් එක අයින් කරලා අපිට කැමති නමක් හරි, පින්තුරයක් හරි දෙන්න පුලුවන්..පහළ තියෙනවා එතනට දාන්න පුලුවන් ලස්සන පින්තුර ටිකක්..පින්තුරය බලන්න පහල තියෙන ඇඩ්රස් ඇඩ්රස් බාර් එකට පෙස්ට් කරලා බලන්න..ඇනිමේට් වෙන ඒවත් ඇති...



http://img202.imageshack.us/img202/5232/commernthere.png
http://img337.imageshack.us/img337/5441/2f6a47d71ab52605e94d107.gif
http://img180.imageshack.us/img180/3680/20uevig.png
http://img821.imageshack.us/img821/7510/buy1.gif
http://img710.imageshack.us/img710/259/commentmebelow.gif

කමෙන්ට් එකකුත් දාලාම යන්න..