චිනය සහ ගුගල් (මෙහෙමත් රටක්)
Sunday, January 24, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මේ කතාව මට ආරංචි වුනේ දවල්.... මේක ගුගල් සම්බන්ධ අවුලක්..... ඒ තමයි චිනයෙන් ගුගල් සමාගම හා ගුගල් සර්ච් එන්ජිම අයින් කරලා.... මේක කරලා තියෙන්නේ 2010.01.23 වෙනිදා මේක කිව්වේ පහුවෙන්දා.... ඇත්තෙන්ම දැනට තියෙන හොදම සර්ච් එන්ජිම වන ගුගල් සර්ච් එන්ජිම අයින් කිරිම පිලිබද ගොඩක් අය (චිනයේ අය) මැසිවිලා නගලා තියෙනවා..... කෙසේ වෙතත් දැනට සිඝයෙන් දියුණුවට පත් වි තිබෙන චිනය වැනි විශාල රටකට එක අඩුපාඩු වක් වෙන්නේ නැ.. චින බලධාරින් ගුගල් වෙනුවට මොකක් හරි ගෙනෙයි.... ඇයි චිනයෙන් Wikipedia එකත් අයින් කරානේ..... මේක ගැන අලුත් තොරතුරක් දැනගන්න ලැබුන ගමන් ඔයගොල්ලන්ට කියන්නම්.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Country
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
January 24, 2010 at 11:28 PM
ඇයි ඒක අයින් කලේ කියල චීන්නු කියල නැද්ද?
January 25, 2010 at 8:13 AM
චීන්නු මොනවා හරි අයින් කරාම කියන එවුන් නෙමෙයි!!! Wikipedia එක අයින් කරපු එකටවත් මොනවාත් කිව්වේ නැ....
January 25, 2010 at 10:20 AM
චීන ආන්ඩුව රටේ ඉන්න මිනිස්සුන්ට සමහර දේවල් කියවන එක සීමා කරල තියෙන්නේ , ප්රජාතන්ත්රවාදය, නිදහස්, වගේ වචන තියෙන පොත් පවා තනම් .හුග කාලෙක ඉදන් ගූගල් සර්ච් එකත් සීමා කරලයි තිබුනෙ මම හිතන්නෙ ගූගල් එකෙන් මොකක් හරි රජයේ ප්රතිපත්ති වලට පට හැනි දෙයක් වෙන්න ඇති එකයි ඔය දේ වෙන්න ඇත්තෙ,
වෙබ් විතරක් නෙවි චීන්නු කියවන යවන ඊ මේල් පවා Fire wall එකකින් filter කරලයි යවනව කියන්නෙ , ලොකෙ තියෙන ලොකුම fire wall (Great Fire wall)එකෙන් තමයි එකක වෙනව කියන්නේ
එක මෘදුකාංගයක් විතරක් නෙවි හුගක් මිනිසුන් මගින් ක්රියාත්මක වෙන එකක් කියලයි කියන්නෙ
January 25, 2010 at 6:31 PM
nodakin ehema ratak
January 25, 2010 at 6:41 PM
Eka thamail.. kiyala wedak ne!!
January 25, 2010 at 7:39 PM
ඇමරිකන් වෙබ් සයිට් වලට මිනිස්සු යනව කියලා තමයි ඒක කරලා තියෙන්නේ....මේ ගැන ඇමරිකානු රජය දැඩි කනස්සල්ල ප්රකාශ කරලා තියනවා...