Google Chrome ඕබේ රහස් පදය සුරකිනවද?
Monday, January 25, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
දැන් මම කියන්න යන්නේ පොඩි ඔත්තුවක් ගැන. ඒ Google Chrome ගැන. මේක මම කියන්නේ දැනගැනිම පිණිස පමණයි. මේක හැබැයි ගොඩක් බලපාන්නේ Cafe වලින් Internet යන අයටයි
(ඒත් එතනදි Chrome පාවිච්චි කරොත් විතරයි)
1. Chrome Open කරගෙන Settings වලට යන්න ඕන. ඒකට දකුණු පස උඩ කෙලවරේ ඇති යතුරක Icon එකක්. ඒක ක්ලික් කරන්න ඕන.
2. පස්සේ option තෝරන්න.
3. පස්සේ එන වින්ඩෝ එකෙන් Personal Stuff ටැබ් එක ක්ලික් කරන්න.
4. පස්සේ එතන තියෙන Show Password බොත්තම ඔබලා එන සංවාද කොටුවෙන් ඕබේ E-Mail Address හෝ Username එක තෝරන්න
5. තෝරලා ඉදිරියෙන් තියෙන Show password බොත්තම ඔබන්න. දැන් පහළින් බලන්න මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා.
ඒ හින්දා Cafe වලින් Internet යන අය පොඩ්ඩක් පරිස්සම් වුනොත් හොදයි.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Browsers
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
February 18, 2010 at 8:49 PM
අෙන් මුකුත් පෙන්නුවෙ නෑෙන්....
July 24, 2010 at 11:11 AM
ඇත්තටම මේ ලිපිය ගොඩක් වටිනවා......
ඒත් තවත් පොඩි දෙයක් එකතු කරාට කමක් නෑනේ.ඔය වැඩේ වෙන්නෙ මෙහෙමයි.
Google Chrome වලින් අපේ password දීලා වෙබ් සයිට් එකකට ලොග් වෙනකොට අපෙන් අහනවනේ අපේ password එක save කරන්නද කියලා.එහෙම වෙලාවට අපි save කරොත් විතරයි ඔය කියන විදිහට අපෙ password බලන්න පුලුවන් වෙන්නේ.
ඒ නිසා cafe ඒකකදී නෙට් පාවිච්චි කරද්දි අපෙ password සේව් නොකර ඉන්න මතක තියා ගන්න එකයි වැදගත්...
October 27, 2010 at 7:11 AM
Maxxxaaaaa Niyamai...
It's working.............