අම්මෝ ඔන්න Trix Hunter හුග කාලයක් පෙරුම් පුරලා පුරලා ගත්තා ෆොන් එකක්..තිබ්බේ Chineese එකක්..දැන් ගත්තේ Nokia එකක්..ඇත්තටම මේක ගත්තා නෙමෙයි රට ඉදලා හම්බුණා....මේ ලිපිය ලියන්න විනාඩි 20 කට කලින් තමයි හම්බුනේ..ඔය පහල තියෙන්නේ එකේ පින්තුරයක්...

Model - Nokia 2700 Classic (Camara)

වැඩ කැලි නම් ගොඩක් තියෙනවා..

මොකක්ද සින් එකක් තියෙන්නේ නෝකියා එක ඔරිජිනල්ද කියලා බලාගන්න. මම ඒකත් බැලුවා...මෙන්න ආපු එක...

00 - ඒ කියන්නේ හොදම තත්වයේ තියෙන ඔරිජිනල් දුරකථනයක්...මොකො හිතන්නේ...??