Nokia එකක්.... :D
Friday, June 18, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
අම්මෝ ඔන්න Trix Hunter හුග කාලයක් පෙරුම් පුරලා පුරලා ගත්තා ෆොන් එකක්..තිබ්බේ Chineese එකක්..දැන් ගත්තේ Nokia එකක්..ඇත්තටම මේක ගත්තා නෙමෙයි රට ඉදලා හම්බුණා....මේ ලිපිය ලියන්න විනාඩි 20 කට කලින් තමයි හම්බුනේ..ඔය පහල තියෙන්නේ එකේ පින්තුරයක්...
Model - Nokia 2700 Classic (Camara)
වැඩ කැලි නම් ගොඩක් තියෙනවා..
මොකක්ද සින් එකක් තියෙන්නේ නෝකියා එක ඔරිජිනල්ද කියලා බලාගන්න. මම ඒකත් බැලුවා...මෙන්න ආපු එක...
00 - ඒ කියන්නේ හොදම තත්වයේ තියෙන ඔරිජිනල් දුරකථනයක්...මොකො හිතන්නේ...??
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
June 18, 2010 at 3:30 PM
එල එල....
June 18, 2010 at 3:35 PM
චයිනීස් ෆෝන් එක ගත්ත නැති එක නම් අතිශයා හොඳයි
June 18, 2010 at 3:51 PM
@ Hasitha ජයසූරිය - thanks..
@ Hasitha - ow..ow
June 18, 2010 at 5:29 PM
එල එල.........
June 18, 2010 at 5:32 PM
අපි හැමොම වාගේ මොබයිල් ෆෝන් එකක් මිලදිගැනිමේදි වැඩිපුර සොයාබලන්නේ මේ
ෆොන් එකේ බාහිර ඔපය පිලිබදව හා ඉන් කරගන්න පුලුවන් වැඩ කොටස පිලිබදවයි.
නමුත් අප මිළදි ගන්නා එම ෆොන් එක ඔරිජිනල් කම්පැනියේම නිෂ්පාදිත එකක්ද?
එසේත් නැතිනම් වි්යාජ ලෙස එකලස් කරපු එකක්ද කියලා අපිට සොයාගන්න විදියක්
නැ. එත් මෙන්න මේ මා ලබාදෙන codes ටිකෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලාගේ
Nokia Mobile phone එක ඔරිජිනල්ද? නැද්ද කියලා
මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔබගේ nokia ෆොන් එකේ IMEI no එක
(International Mobile Equipment Identity) සොයාගන්න එකයි. මේ සදහා මෙන්න
මේ code එක ඔබගේ ෆොන් එකේ ගහන්න
*#06#
එවිට ඔබට ඔබගේ IMEI නොම්මරය දිස්වේවි.
ඔබ මෙහිදි අවදානය යොමුකල යුතුවන්නේ එම IMEI no එකේ හි 7වන හා 8 වන
ස්ථානයේ ඇති අංක දෙක පිලිබදවයි.
උදා: ෆොන් එකේ IMEI no : X X X X X X ? ? X X X X X X X
*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 2 හෝ 2 0 සටහන්ව
ඇත්නම් ඒම දුරකතනය මැදපෙරදිග රටක එකලස් කරපු එකකි. එහි තත්වය බොහොම බාල
වර්ගයකි.
*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 8 හෝ 8 0 සටහන්ව
ඇත්නම් ඒම දුරකතනය නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනිය වැනි රටක වන අතර මෙහි
තත්වය සතුටු දායකය.
*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 1 හෝ 1 0 සටහන්ව
ඇත්නම් ඒම දුරකතනය පින්ලන්තයේ නිෂ්පාදිත එකකි. මෙහි තත්වය ඉතා ඉහලය.
*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 0 සටහන්ව ඇත්නම්
ඒම දුරකතනය හොදම තත්ව යටතේ ඔරිජිනල් කම්පැනියේ නිෂ්පාදනය කර ඇත.
*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 3 සටහන්ව ඇත්නම්
ඒම දුරකතනය Azerbaijan වල නිෂ්පදිතය . එමෙන්ම මෙහි තත්වය ඉතාමත් බාලය.
මෙම දුරකතන පාවිච්චියේදි ඔබගේ සෞඛ්යටද මහත් තර්ජනයකි.
June 18, 2010 at 5:33 PM
it z good but no 3g.get a memory chip & store your things don't use inbuilt memory. this will speedup your phone.
June 18, 2010 at 5:34 PM
ඔන්න ඔය උඩ තියෙන ක්රමේ තමා නියම ක්රමේ... අගට 00 දෙක එන එක ඉස්සර ක්රමයක්.. දැන් එන චයිනීස් ෆෝන් වලත් අගට 00 එන ඒවා තියෙනවා....
June 18, 2010 at 6:51 PM
@ Chanuka Lankathilake - yes...thanks..friend
@ මහසෝණා - ස්තුතියි! අයියා දැනුවත් කිරිමට...
June 18, 2010 at 8:20 PM
:h බොහොම ස්තුතියි! ඔයගොල්ලන්ගේ ප්රතිචාර වලට.... :q
June 18, 2010 at 9:29 PM
ela phone 1ka machan, mama use karanneth 2700 thamai, ela ela
June 18, 2010 at 9:36 PM
@ Menaka
ela phone ekak neda? :m
June 18, 2010 at 9:37 PM
ane mage eke thiyenne 04 ne...e kiyanne mokakda? danna kenek kiyanna
June 18, 2010 at 10:40 PM
හොඳයි හොඳයි.... එහෙනම් කොල්ලට මීට පස්සේ මල් හතයි :a
June 19, 2010 at 6:27 AM
@ US - ah..ow.ow..:a
June 19, 2010 at 6:59 AM
පහසුකම් ටිකත් කීවනම් තමා හොද... අවුලක් නෑ පෙරුම් පුරලා හොදම එකක් ගත්තානේ.....
June 19, 2010 at 8:11 AM
mage eke thiyenne 04 ne ethakota eken kiyawenne mokakda.... : :(
June 19, 2010 at 2:13 PM
@ ~ ගීත් | Geeth ~ - මම ඒ ගැන පස්සේ කියන්නම්කෝ... :h
June 19, 2010 at 9:32 PM
04 or 40 තියෙනවනම් ඒක චයිනීස් ෆෝන් එකක්......../හැබැයි දැන් චයිනීස් ෆෝන් ව්ලත් 7 8 ඉලක්කම් 00 එනවා...ඒවට මොකද කරන්නේ?????????????????
මගෙ ෆෝන් එක නොකියා e66.............අනේ 7 8 ඉලක්කම් 02 එනවා.....බාල එකක්ද????????????????