මාත් කාලෙක ඉදලා බ්ලොගයට ෆොන්ට් එකක් දාගන්න දැගලුවා..අද ඔන්න කොහොම හරි ආශාන් අයියාගෙන් අහගෙන දාගත්තා.. දැන් අකුරු ක්ලින් එකට තියෙනවා නේද? හරි ඔන්න දැන් කියන්න යන්නේ තවත් වැදගත් නියම ගැජට් එකක් ගැන.. ඒ තමයි දැන් ඔයා ලියපු ලිපි තියෙනවානේ අන්න ඒ ලිපි චලනය වන ආකාරයට සැදිම. ඒ කියන්නේ Marquee (Scrolling Text) විදිහට...



හරි දාගන්න කරන්න තියෙන්නේ මෙච්චරයි. 


මුළින්ම බ්ලොගර් වලට ලොග් වෙලා Dashboard එකට ගිහිල්ලා Add a Gadget ක්ලික් කරන්න. දැන් Add HTML/JAVASCRIPT ක්ලික් කරන්න..


දැන් පහල තියෙන කෝඩ් එක පේස්ට් කරලා ඒ කෝඩ් එකේ රතු පාටින් තියෙන ඒවා වෙනස් කරන්න.


<script style="text/javascript" src="http://introbloggerscripts.googlecode.com/files/RecentPostsScrollerv2_introblogger.js">  </script><script style="text/javascript"> var nMaxPosts = 15; var sBgColor; var nWidth; var nScrollDelay = 175; var sDirection="left"; var sOpenLinkLocation="N"; var sBulletChar="»»"; </script> <script style="text/javascript" src="http://YOURNAME.blogspot.com/feeds/posts/default?alt=json-in-script&callback=RecentPostsScrollerv2"></script>
ඕකේ YOURNAME කියන එකට ඔයාගේ බ්ලොග් එකේ නම පමණක් ලබාදෙන්න.

ඔන්න දැන් ඒ ගැජට් එක සේව් කරගන්න විතරයි තියෙන්නේ..දැන් ඔයාගේ බ්ලොගයට ගිහිල්ලා බලන්නකෝ කොහොමද කියලා??