යාලුවන්ව බය කරන්න පුලුවන් විදිහක් මේක මම පින්තුරත් එක්ක පැහැදිලි කරන්නම්.

1. මුලින්ම notepad එක විවෘත කරගන්න.

2. පස්සේ මෙන්න මේ විදිහට ටයිප් කරගන්න. මේක කොපි කරගෙන පේස්ට් කරන්නත් පුලුවන්.

X=msgbox (“YOUR TEXT”),vbcritical+vbokonly,”Caption”)

“YOUR TEXT” කියන තැනට ඔබ‍ට කැමති එකක් ‍ටයිප් කරන්න. “Caption” කියන තැනට කැමති මාතෘකාවක් ලියන්න.

3. පස්සේ මේ වාක්‍යයේ කොපි ඇති තරම් ගහන්න. මෙන්න මේ විදිහට……….

4. හරි දැන් ඒක save කරන්න ඕනේ. ඒකට

File > Save As එක‍ට ගිහිල්ලා නමක් දිලා අග‍ට .vbs කියලා දෙන්න ඕනේ. File Type එකට All Files කියලා දෙන්න.

5. දැන් ඒක ඕපන් කරලා බලන්න………….. කොහොමද වැඩේ…………..

comments දාන්නත් අමතක කරන්න එපා………