මොකක්ද හොද virus guard එක……
Saturday, April 24, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
වෙළද පොලේ anti virus වැඩසටහන් බොහෝ පවති. බොහෝ අයට ඇති ගැටලුව වන්නේ මේවායින් කුමන එකක් හොදද යන්නයි. පහතින් දැක්වෙන අන්තර්ජාතික ආයතනයක් විසින් දැනට වෙළද පොලේ ඇති anti virus කිහිපයක් ගැන සිදු කළ සමික්ශනයකි………………….
අපහැදිලි නම් පින්තුරය උඩ ක්ලික් කර බලන්න.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
April 24, 2010 at 8:58 PM
මම නම් පාවිච්චි කරන්නෙ ඇවාස්ට්
April 24, 2010 at 9:19 PM
@ Thilina
අවාස්ට් ස්ලෝ නැති හින්දා හොදයි....
April 24, 2010 at 9:26 PM
මම නම් පාවිච්චි කරන්නේ BitDefender . මෙච්චරකල් Norton AV පාවිච්චි කලා. ඒත් ඊට වඩා BitDefender හොදයි කියල හිතෙනව.
April 24, 2010 at 9:39 PM
@ ආදර කතාව
එකත් හොදයි....