TASK MANAGER එක ආයි ගමු……
Saturday, April 24, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මම දැන් කියන්න යන්නේ වයිරස් එකක් මගින් Task Manager එක Disable වු විට එය හදා ගන්න පුලුවන් විදිහක් ගැනයි…… මේක ඇත්තෙන්ම Software එකක් මගින් ලේසියෙන්ම කරගන්න පුලුවන්……. පොඩි දෙයයි කරන්න තියෙන්නේ මෙතනින් මෘදුකාංගය ගෙන එය ඕපන් කරලා Fix Task Manager බොත්තම ඔබන එක විතරයි………….
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
April 25, 2010 at 12:08 AM
කියලා වැඩක් නැ Super
January 3, 2011 at 12:11 AM
niyami..thanks