මම දැන් කියන්න යන්නේ වයිරස් එකක් මගින් Task Manager එක Disable වු වි‍ට එය හදා ගන්න පුලුවන් විදිහක් ගැනයි…… මේක ඇත්තෙන්ම Software එකක් මගින් ලේසියෙන්ම කරගන්න පුලුවන්…….

පොඩි දෙයයි කරන්න තියෙන්නේ මෙතනින් මෘදුකාංගය ගෙන එය ඕපන් කරලා Fix Task Manager බොත්තම ඔබන එක විතරයි………….